VidsHive

Latin Kankaariya | Pipunu Thisarun - (පිපුනු තිසරුන්) Future Bass Remix (THISARU REMIX)

Thisaru Sanchala · 1 site views · Trending Videos · Sep 26, 2026
#pipunuthisarun #latinkankaariya #remix Download Remix - https://tinyurl.com/y7p7y96j Social Media - Find Me - https://linktr.ee/thisarusanchala Instagram - / thisusanchala Facebook account - http://fb.me/thisarusanchala 🎬 Drama Name - My Demon ♥️ 🎵 Song - Latin Kankaariya ============================================== Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use. No copyright infringement intended. ============================================== ********************************************************** This video is meant for the entertainment purpose only. I do not own any copyrights, all the rights go to their respective owners Lyrics නුඹට පානා හනික කෝපේ නමට පමණා කරුම දීගේ පිපිණු තිසරුන් මගදි දුටුවැයි පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි පිරිමි ඔහොමයි මුගුර නරකයි උකස් දුන් හෘදේ නුඹටා ඇහැට ගැටෙනා තැනක මානේ ගැහැණු අගුණා මෙමට කීවේ ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ නොදන්නවා නොවේ කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ ඉහ උඩ හෙලු මාලිගේ අන්තඃපුරේ උඩැක්කියක් නොවේ මා බිසවකි කඳුකරේ ඒ රජපෙලේ ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා පණට සේමා නුඹට ප්රේමේ පණට පණ හා සේමා ගැහැණු බෝමා කනට කර මා මටලු ප්රේමේ ඇති දැන් මගෙ දේසනේ ගත බීසනේ ගිනි ගන්නවා වගේ බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ පිරිමින් යටයි කොහේ කාටත් ඇති කෑදරේ රති සාගරේ මගේ පෙරදා පවටා නුඹේ පිනටා දෙගුරු රවටා එන්ට ආවේ දෙගුරු පෙරදා රවටා දුගී පැලටා එන්ට කියලා ඇයිද කීවේ නුඹට පානා හනික කෝපේ පිපිණු තිසරුන් මගදි දුටුවැයි පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි පිරිමි ඔහොමයි මුගුර නරකයි උකස් දුන් හෘදේ නුඹටා ඇහැට ගැටෙනා තැනක මානේ ගැහැණු අගුණා මෙමට කීවේ #SinhalaSongs #SinhalaRemix #SriLankanMusic #SinhalaRemixSongs #SinhalaDJRemix #RemixMusic #SinhalaHits #SriLankanRemix #SinhalaVibes #SinhalaBeats #KDrama #KDramaShorts #KDramaClips #KoreanDrama #KDramaFan #KDramaMoments #KDramaLovers #KDramaScenes #KoreanDramaFans #KDramaEdit #SinhalaKDrama #KDramaRemix #SinhalaSongsAndKDrama #KDramaMusic #RemixAndDrama #KDramaVibes #KDramaLife #KDramaLove #KDramaWorld #KoreanDramaShorts #KoreanDramaAddicts #KDramaFever #KDramaObsessed #SinhalaBeatsRemix #KDramaMix #KDramaPlaylist #KDramaRemixSongs #KDramaMagic #SinhalaVibesRemix #SinhalaAndKDrama #KDramaMusicRemix #KDramaSoundtrack #RemixVibes #KDramaCommunity #KDramaAddiction