Numba Ona (නුඹ ඕනා) - SANTHUR | Official Music Video
Numba Ona (නුඹ ඕනා) - SANTHUR | Official Music Video
♪ Stream & Download : https://bonfire.vyd.co/NumbaOna
✘ YT Music : https://youtu.be/XlplTQnsLEY?si=fdpl1-3zT__JpiWv
✘ Artist - SANTHUR
✘ Lyrics - Yasath Senevirathne / SANTHUR
✘ Melody & Music - SANTHUR
✘ Mix & Mastered - SANTHUR
✘ Recording Engineer - @TharuDewmina
✘ Guitars - Prakash Ranasinghe
✘ Violin - Amith G Arachchi
✘ Tabla / Dholak - Nihal Kalubowila
✘ A Film By Thimira N Bandara
✘ DOP - Dinusha Chamikara
✘ Camera Assistant - Chamindu Lakshan
✘ Camera Equipments - Pathi Camera Rentals
✘ Edit and Colourgrade - Thimira N Bandara
✘ Production Managers - Awishka Dilshan , Senol Olleren
✘ Cast - Taniya Abeysundara , SANTHUR , Nishmika Kavishan ( @Brotherandsister502 ) , Hasthika Rathnayake , Senol Olldreen , Wasantha Abeysundara
✘ Song Lyrics -
අහිමි සඳ නුඹෙ හිත ඕනා
යන්නෙ ඇයි මේ හද පාරා
මතක රහසේ ළඟ රැඳුනා
සොයමි නුඹවම අද තනිවෙලා
හිමිද මට මේ ප්‍රේමේ
නොමැකෙනා රුව මතකේ
අඳුරු හීනෙක මං තනිවෙලා
හිනැහෙන්න යලි නුඹ ඕනා
සමුදෙන්න මට නුඹ නෑ කියා
සංසාරයේ අපි හමුවීලා
අන්දාරයේ නුඹ නෑ මියැදිලා
හැරනොයා මහදේ ආදරේ මියෙනා තුරා
වරු ගනන් ගෙව්වා රහසේ නුඹ නෑ කියා //
මේ හීනෙ සරසා නුඹෙන් මා නිවෙනා...
අඳුරු හීනෙක මං තනිවෙලා
හිනැහෙන්න යලි නුඹ ඕනා
සමුදෙන්න මට නුඹ නෑ කියා
සංසාරයේ අපි හමුවීලා
අන්දාරයේ නුඹ නෑ මියැදිලා...
Follow SANTHUR
/ santhur.official
/ sasindusanthur
/ santhur.official
©️ 2026 | All Rights Reserved SANTHUR, under exclusive license to Bonfire Sri Lanka
numba ona , hinahenna yali nuba ona , santhur , numba ona video , aduru heeneka man thaniwela , new sinhala songs , sinhala sindu , santhur songs
#numbaona #santhur #santhurnewsong #nubaansathumalakthamai #newsinhalasongs #sinhalasindu #numbaonaofficialsong
